Thursday, January 31, 2013

"ස්ත්‍රී" කුමක්ද?

Muthumani joins 7 billionth celebrations Pic by REUTERS
"ස්ත්‍රී" යන නමින් අප ඔබ වෙත ගෙන එන්නේ ශ්‍රී ලංකා නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය සංගමයේ නිල බ්ලොග් අඩවියයි.

මෙය http://www.slcog.lk/ යන අප වෙබ් අඩවිය හා සම්බන්ධ කර  ඇති අතර නාරි හා ප්‍රසව සෞඛ්‍යයට අදාළ නවතම දැනුම අප පාඨකයන්ට ලබා දීම අපගේ උත්සාහයයි.

අප බ්ලොග් අඩවියේ සමාජිකයෙකු වීමෙන් ,අදහස්(comments) දැක්වීමෙන් හා ප්‍රශ්ණ විචාරීමෙන් ඔබට අප සමඟ ක්‍රියාකාරීව සම්බන්ධ විය හැකියි.

එසේම අප අඩවියේ පලවන ළිපි ආදිය e mail, facebook හරහා share කිරීමෙන් වැඩි පිරිසකට ඒවා ළඟා කරදීමට ඔබට දායක විය හැකියි.

එසේ නම්, කාන්තා හා ප්‍රසව සෞඛ්‍යය පිළිබඳ සුවිශේෂී ළිපි පෙළක් අප වෙතින් නුදුරේදීම බලාපොරොත්තුවන්න.

No comments:

Post a Comment